Bank of Ceylon

දකුණු පළාත් ග්‍රාමීය ආර්ථිකයේ උන්නතිය සඳහාවන ව්‍යාපෘතිය - "දසුන" - අදියර III

අරමුණ :

  • අඩු පිරිවැය අරමුදල් ලබා දෙමින් දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය
  • ණය ලබා ගැනීම සපුරාලිය යුතු සුදුසුකම් :
  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • තනි පුද්ගල, හවුල්, සීමිත වගකීම් සමාගම්, සමුපකාර සමිති සහ වෙනත් ඕනෑම පුද්ගලික ව්‍යාපාරයක්
  • ණය ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම

 

ණය සීමාව :

  • අවම වශයෙන් රු. 400,000 ක් ද උපරිම වශයෙන් රු. මිලියනයක් ද

 

පොළී අනුපාතය :

  • වාර්ෂිකව 10.5%

 

යළි පියවීමේ කාල සීමාව :

  • වසර 3 සිට 6 දක්වා (මාස 9ක අමතර සහන කාලය ද ඇතුළුව)

 

බලපැවැත්වෙන ප්‍රදේශය :

  • දකුණු පළාත

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805