Bank of Ceylon

ආයතනික උපදේශන සේවා

ප්‍රාග්ධන ව්‍යූහ උපදේශන

  • අරමුදල් මූලාශ්‍ර පිළිබඳ උපදේශන
  • ප්‍රාග්ධන ව්‍යූහ විශ්ලේෂණය
  • ව්‍යාපාරික සැලසුම් විශ්ලේෂණය
  • හිමිකම් ගැටළු
  • ආයතනික ණය ගැටළු

 

ඒකාබද්ධ වීම් සහ අත්කර ගැනීම්

  • තක්සේරු සහ උපදේශන සේවා
  • කළමනාකරුවන් සහ බැංකුකරුවන් ලෙස කටයුතු කිරීම

 

ණය නිකුතු මෙවලම්

  • ණය නිකුතු පිළිබඳ උපදෙස්
  • ප්‍රශස්ත ණය පැතිකඩ තක්සේරු කිරීම සහ හඳුනා ගැනීම
  • ආයෝජකයන් හට නිකුතු ස්ථානගත කිරීම
  • නිකුතු කළමනාකරණය
  • නිකුතුව සඳහා කළමනාකරුවන්, බැංකුකරුවන්, භාරකරුවන්, රෙජිස්ට්‍රාර් කරුවන් සහ නීතිඥයන් ලෙස කටයුතු කිරීම

 

පුද්ගලික කොටස්

  • සමාගම් සඳහා ලබා දෙන සේවා
  • මිල තක්සේරු කිරීම
  • අරමුදල් යෙදවීම පිළිබඳ උපදෙස්
  • ස්ථානගත කිරීම
  • ආයෝජකයන් හට හඳුන්වා දීම

 

අරමුදල් සඳහා ලබා දෙන සේවා

  • පූර්ව ගනුදෙනු
  • හඳුන්වාදීමේ සේවා
  • ස්ථානගත කිරීම්