Bank of Ceylon
Responsive image

දේශීය විදේශ විනිමය තැන්පතු

ඔබගේ අපනයන මුදල් විදේශීය මුදල් ඒකකයකින් දේශීය විදේශ විනිමය තැන්පතු ගිණුමකට (DFC) බැර කළ හැකිය.

සංචාරක හෝටල්, නැව්, ගුවන් සහ සංචාරක නියෝජිත ආයතන සහ දේශීය ඉදිකිරීම් සමාගම් ඇතුළු වැනි විදෙස් රටවල භාණ්ඩ හා සේවා අපනයන කටයුතුවල නිරතවන්නන් හට දේශීය විදේශ විනිමය තැන්පතු ගිණුමක් ආරම්භ කළ හැකිය.

තැන්පතු කරුගේ ඉල්ලීම මත එම ගිණුම රුපියල්වලට මාරු කළ හැකිය.