Bank of Ceylon

අරමුදල් කළමනාකරණ උපදේශන සේවා

ඔබගේ විවිධ ආයෝජන සඳහා ඉහළම ප්‍රතිලාභ හිමිකර දෙන ආයෝජන අවස්ථා පිළිබඳ අපි ඔබට උපදෙස් ලබා දෙන්නෙමු.

 

RTGS පද්ධතිය හරහා විශ්වසනීය අයුරින් සහ කඩිනමින් අරමුදල් සම්ප්‍රේෂණය කිරීම සඳහා සේවා සැලසේ.

 

වැඩිදුර විස්තර සඳහා

රුපියල් සහ වෙනත් විදේශීය ව්‍යවහාර මුදල් ඒකක සඳහා පොළී අනුපාත

දු.ක. : +94 11 2395804 - ජයශාන්ත/ලසන්ත/මිථිලා

ඉ-මේල් : alm@boc.lk

 

විවිධ ව්‍යවහාර මුදල් ඒකක සඳහා බලපැවැත්වෙන විනිමය අනුපාත

දු.ක. : +94 2445785-7 - අරුණ/සම්පත්

 

මුදල් වෙළඳපල සහ අරමුදල් සම්ප්‍රේෂණ සේවා

දු.ක. : +94 11 2445785-7 රාජිත/ජානක

 

ඉ-මේල් : treasury@boc.lk