Bank of Ceylon

තත් කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS) සහ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීමේ පද්ධති (SLIPS)

RTGS සහ SLIPS හරහා අරමුදල් යොමු කෙරේ.

RTGS යනු තත් කාලීන පදනම මත බැංකු අතර අරමුදල් හුවමාරු කෙරෙන යාන්ත්‍රණයකි. අවදානම් පාලනය සඳහා RTGS පද්ධතිය තුළ ආරක්ෂණ ක්‍රමවේද සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් රැසක් ඇතුළත් වේ.

SLIPS හුවමාරු - නියමිත දිනයකදී වැටුප් හෝ වෙනත් ප්‍රේෂණ විවිධ බැංකු ශාඛා වෙත යොමු කිරීමේ පහසුකම