Bank of Ceylon
Responsive image

නියෝජිත බැංකුකරණ සබඳතා

·        විදේශීය බැංකු

·        විනිමය සමාගම්

සමග සබඳතා ගොඩනගා ගැනීම සහ පවත්වාගෙන යාම

·        විදේශීය නියෝජිතයන් සමග බැංකුව වෙනුවෙන් නොස්ට්‍රෝ ගිණුම් ආරම්භ කිරීම

·        විනිමය සමාගම් සහ විදේශීය නියෝජිත බැංකු වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් ආරම්භ කිරීම

·        ඉහත සියලුම වොස්ට්‍රෝ ගිණුම් අධීක්ෂණය කිරීම

·        ලංකා බැංකුවේ ජාත්‍යන්තර තීරු බදු වාර්ෂිකව පුනරීක්ෂණය කිරීම

·        ලංකා බැංකුවේ ප්‍රතිපූරණ සීමාවන් වාර්ෂිකව පුනරීක්ෂණය කිරීම

·        ලංකා බැංකුවේ බලයලත් අත්සන් සහිත CD පටය වාර්ෂිකව පුනරීක්ෂණය කිරීම

·        විවිධ විදේශීය මුදල් ගිණුම් ආවරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලින් කලට නිකුත් කරනු ලබන රෙගුලාසි පිළියෙළ කිරීම සහ බෙදා හැරීම

·        නියෝජිත බැංකු සමග AML අනුකූලතා තොරතුරු බෙදාහදා ගැනීම

·        නියෝජිත බැංකු නියෝජිතයන්ගේ සංචාර සඳහා පහසුකම් සැලසීම

·        බැංකුකරුවන්ගේ තොරතුරු ගබඩාව සඳහාවන බැංකුවේ දායකත්වය කළමනාකරණය කිරීම

 

වැඩිදුර විස්තර සඳහා

ප්‍රධාන කළමනාකාර,

නියෝජිත බැංකුකරණ අංශය,

ජාත්‍යන්තර අංශය, 9වන මහල,

ලංකා බැංකුව - ප්‍රධාන කාර්යාලය,

"ලංකා බැංකු චතුරශ්‍රය", අංක : 01,

ලංකා බැංකු මාවත,

කොළඹ 01, ශ්‍රී ලංකාව

 

ඉ-මේල් : cbd@boc.lk / corresbd@boc.lk+94  11  2445791