Bank of Ceylon
Responsive image

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගෙවීම් කාර්යාලය

 

පිටත් වීමේ කවුන්ටරයේ පහසුකම්

 

විදේශ මුදල් විකුණුම්

නැවත පැමිණීමේදී වියදම් නොවූ ශ්‍රී ලංකා රුපියල් ප්‍රති විනිමය

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මෙහෙයුම්

NRFC ආරම්භක මැන්ඩෙට් පත්‍ර නිකුත් කිරීම

 

පැමිණීමේ කවුන්ටරයේ පහසුකම්

 

විදේශ මුදල් මිලදී ගැනීම

සංචාරක චෙක්පත් මිලදී ගැනීම

විදේශ අණකර මුදල් කිරීම

NRFC ගිණුම් සඳහා තැන්පතු බාර ගැනීම

අනුමැතිය ලත් ගිණුම් හිමියන් හට විදේශ මුදල්/ ශ්‍රී ලංකා රුපියල් තැන්පතු බාර ගැනීම

ලංකා බැංකුවේ ස්මාර්ට් රෙමිට් ගෙවීම්

නැති වූ ගමන් මලු සඳහා ගෙවීම්

 

ප්‍රති-විනිමය කවුන්ටරය

 

විදෙස් ගමන් බලපත්‍රධාරීන් හට පමණි

 

වැඩ කරන දින සහ පැය : පැය 24/ දින 365

 

වැඩිදුර විස්තර සඳහා :

 

දු.ක.  +94 11 2252424 / +94 11 2264750  

කළමනාකාර, ලංකා බැංකු ගෙවීම් කාර්යාලය,

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ,

කටුනායක

ඉ-මේල් :   payoffice@boc.lk