Bank of Ceylon
Responsive image

ආමුඛ ප්‍රේෂණ

"ඔබගේ නිවසට පහසුවෙන් මුදල් යවන්න"

වසර 75කට අධික අත්දැකීම් සම්භාරය සහ සේවා විශිෂ්ටත්වය සමගින් අපි ආමුඛ ප්‍රේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ වෙමු.

ආමුඛ ප්‍රේෂණ අංශය ලොව පුරා බැංකු සහ විනිමය සමාගම්වලින් ලැබෙන ආමුඛ ප්‍රේෂණ ලබා ගැනීමේ මධ්‍යස්ථානයයි. එය අපගේ පාරිභෝගිකයන් හට පුළුල් සහ කඩිනම් සේවාවක් ලබා දීම සඳහා සියලු පහසුකම් වලින් සන්නද්ධවන අතර සියලු ම ශාඛා සමග සම්බන්ධව පවතී.

ලොව පුරා නියෝජිත ආයතන 876කට අධික සංඛ්‍යාවක් සමග පවතින සවිමත් සබඳතාව සහ දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කෙරෙන 617කට අධික ගෙවීම් ස්ථාන සමගින් පහසුවෙන් ප්‍රේෂණ ගනුදෙනු සිදුකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. පහත දැක්වෙන ඕනෑම ප්‍රේෂණ ක්‍රමයක් තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට පුළුවන.

ප්‍රේෂණ වර්ගය

විස්තරය/පහසුකම්

ලංකා බැංකුවේ ස්මාර්ට් රෙමිට්

තත් කාලීන, සුරක්ෂිත, අන්තර්ජාල ප්‍රේෂණ ගෙවීම් පද්ධතිය :

·        ඕනෑම ස්ථානයකින් මුදල් ලබා ගැනීමේ පහසුව

·        ප්‍රේෂණ යවන්නාට සහ ලබා ගන්නාට ඉ-මේල් සහ SMS පණිවිඩයකින් දැනුම් දීම

·        නියෝජිතයාට ප්‍රතිපෝෂණ දැනුම්දීම

·        API සේවාව

·        ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය SWIFT පූර්වායනය

·        සංක්‍රමණිකයන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇත

 

SWIFT

ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම ස්ථානයකට අරමුදල් යැවීමේ සහ ලබා ගැනීමේ ආරක්‍ෂිත සම්ප්‍රේෂණ ක්‍රමවේදය

අන්තර්ජාල අරමුදල් සම්ප්‍රේෂණ පද්ධතිය

Money Gram, Xpress Money, Sigue, Ez-Remit සහ SHIFT හරහා ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අරමුදල් සම්ප්‍රේෂණය කළ හැකි ක්‍රමවේදය

SLIPS

දේශීය රුපියල් බැංකු ගිණුම් අතර වේගයෙන් සහ ආරක්ෂිතව අරමුදල් සම්ප්‍රේෂණය කිරීමේ පහසුව මෙමගින් සලසයි. අවම පිරිවැයකින් වඩාත් කාර්යක්ෂමව මුදල් හුවමාරු කටයුතු කිරීමට මෙමගින් අවස්ථාව උදා වේ.

RTGS අරමුදල් සම්ප්‍රේෂණය

තත් කාලීන දළ පියවීම් (RTGS) යනු, "තත් කාලීන" සහ "දළ" පදනම යටතේ දේශීය බැංකු අතර මුදල් හෝ සුරැකුම් සම්ප්‍රේෂණය කළ හැකි (විශාල මුදල් ප්‍රමාණ) පද්ධතියකි

 

වැඩිදුර විස්තර සඳහා

 

ස්මාර්ට් රෙමිට් තාක්ෂණික සහයෝගය/ ටෙලෙක්ස්

 

අමිල තිලකරත්න

සිතාරා සුමනරත්න

රුවන් කුමාර

දු.ක. 0094 11 2471616

0094 11 5743720

0094 11 2203756

 

ස්මාර්ට් රෙමිට් පාරිභෝගික සේවාව

 

ජගත් කුරුප්පු

තමාලි ප්‍රනාන්දු

ප්‍රමුඛ කුරුප්පු

0094 11 2541933 / 2445792

0094 772929258

0094 112203750/2203761

 

අන්තර්ජාල පද්ධති සහයෝගය

 

කැල්වින් විජේසූරිය

කේ. සමරසිංහ

පූර්ණිමා දයානන්ද

0094 11 2471616

0094 11 2203765

0094 11 2203757 / 2203755

 

ෆැක්ස් : 0094 112 344845 / 2391981

 

ඉ-මේල් :  irdept@boc.lk

 

සමන්ති අරංගල

ජ්‍යෙෂ්ඨ කළමනාකාර

ආමුඛ ප්‍රේෂණ අංශය,

ලංකා බැංකුව,

8වන මහල,

කොළඹ 01

 

ලොව ඕනෑම රටක ඕනෑම බැංකුවකින්

අපගේ SWIFT කේතය - BCEYLKLX

 

අපගේ බලයලත් අන්තර්ජාල අරමුදල් සම්ප්‍රේෂණ පද්ධතිය ලංකා බැංකුවේ හෝ පුද්ගලික හෝ ශ්‍රී ලංකාවේ පිහිටි වෙනත් ඕනෑම බැංකුවක ගිණුම් වෙත කඩිනමින් මුදල් සම්ප්‍රේෂණය කිරීමේ පහසුව සලසා දෙයි

 

මෙම පහසුකම දැනට පහත දැක්වෙන ස්ථානයන්හිදී ලබා ගත හැකිය.

 

ඔස්ට්‍රේලියාව

·         AUSCEY FINANCIAL SERVICES PTY LTD

·         AUSSIE FOREX & FINANCE PTY LTD

·         CASH PLUS FOREX PTY LTD

·         CEYLON EXCHANGE PTY LTD (METRO)

·         EZY PROCESSING LTD - US VIRGIN ISLANDS

·         KAPRUKA (PTY) LTD (METRO)

·         SERENDIB FINANCIAL PTY LTD

·         SL MONEY TRANSFER PTY LTD

බහරේන්

·         BAHRAIN FINANCING COMPANY

·         EZREMIT LTD

·         NATIONAL FINANCE & EXCHANGE CO WLL

·         ZENJ EXCHANGE

·         "ZENJ EXCHANGE COMPANY WLL (TURBO CASH)"

ග්‍රීසිය

·        "INTERNATIONAL EXPRESS REMITTANCE INTERNATIONAL MONEY TRANSFER MEDIATION CO."

හොං කොං

·         ORIENT EXCHANGE (HK) LTD

ඊශ්‍රායලය

·         TIFCO LOGISTICS & TRADE LTD

කුවේට්

·         AL MULLA INTERNATIONAL EXCHANGE CO WLL

·         Kuwait India International Exchange

·         AL MUZAINI EXCHANGE CO KSC (CLOSED)

·         AMAN EXCHANGE CO. WLL

·         BAHRAIN EXCHANGE CO WLL

·         CITIY INTERNATIONAL EXCHANGE CO WLL

·         DOLLARCO EXCHANGE CO LTD

·         ETEMADCO EXCHANGE CO WLL

·         INTERNATIONAL FINANCIAL LINE CO

·         JOYALUKKAS EXCHANGE CO. WLL

·         "KUWAIT ASIAN INTERNATIONAL EXCHANGE CO WLL"

·         KUWAIT BAHRAIN INTERNATIONAL EX.

·         KUWAIT INDIA INTERNATIONAL EX.CO

·         NATIONAL EXCHANGE CO WLL

·         NATIONAL MONEY EXCHANGE CO WLL

·         OMAN EXCHANGE CO LTD

·         SECURITY EXCHANGE CO WLL

·         UAE EXCHANGE CENTRE WLL

ලෙබනන්

·         SERVICES EXCHANGE CO (IMAD AL HARIRI TRADING CO & PARTNERS - SECO)

සයිප්‍රස්

·         MASARI PAYMENT SERVICES LTD

ඕමාන්

·         ASIA EXPRESS EXCHANGE

·         GULF OVERSEAS EXCHANGE CO LLC

·         HAMDAN EXCHANGE

·         MAJAN EXCHANGE LLC

·         MODERN EXCHANGE CO LLC

·         MUSANDAM EXCHANGE

·         MUSTAFA SULTAN EXCHANGE CO LLC

·         OMAN & UAE EXCHANGE CENTRE CO LLC

·         OMAN INTERNATIONAL EXCHANGE LLC

·         OMAN UNITED EXCHANGE CO LLC

·         PURSHOTTAM KANJI EXCHANGE CO LLC

කටාර්

·         AL DAR FOR EXCHANGE WORKS

·         AL FARDAN EXCHANGE CO WLL

·         AL MANA EXCHANGE WLL

·         AL SADD EXCHANGE

·         AL ZAMAN EXCHANGE WLL

·         "AL-MIRQAB EXCHANGE CO. "

·         ARABIAN EXCHANGE COMPANY WLL

·         CITY EXCHANGE CO.WLL

·         EASTERN EXCHANGE EST

·         GULF EXCHANGE COMPANY

·         HABIB QATAR INTERNATIONAL EXCH.LTD

·         ISLAMIC EXCHANGE

·         "NATIONAL EXCHANGE CO WLL (Formerly Al Shaibei Exchange Co)"

සිංගප්පූරුව

·         "HBZ INTERNATIONAL EXCHANGE CO (SINGAPORE) PVT LTD"

·         MUSTAFA FOREIGN EXCHANGE

ස්විට්සර්ලන්තය

·         MOTHERHOUSE GMBH

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

·         AL AHALIA MONEY EXCHANGE BUREAU ABU DHABI

·         AL ANSARI EXCHANGE EST ABU DHABI

·         AL FARDAN EXCHANGE ABU DHABI

·         AL MONA EXCHANGE CO LLC DUBAI

·         "AL ROSTAMANI INTERNATIONAL EXCHANGE (Formerly Thomas Cook Al Rostamani Exch. Co.)-DUBAI"

·         DELMA EXCHANGE ABU DHABI

·         DUBAI EXCHANGE CENTRE LLC DUBAI

·         "EMIRATES INDIA INTERNATIONAL EXCHANGE COMPANY DUBAI"

·         HABIB EXCHANGE CO LLC ABU DHABI

·         HADI EXPRESS EXCHANGE DUBAI

·         JOYALUKKAS EXCHANGE DUBAI

·         LARI EXCHANGE ESTABLISHMENT ABU DHABI

·         LULU INTERNATIONAL EXCHANGE LLC ABU DHABI

·         NATIONAL EXCHANGE CO ABU DHABI

·         ORIENT EXCHANGE CO. LLC DUBAI

·         REDHA AL-ANSARI EXCHANGE EST DUBAI

·         UAE EXCHANGE CENTRE ABU DHABI

·         WALL STREET EXCHANGE CENTRE DUBAI

·         XPRESS MONEY SERVICES LIMITED ABU DHABI

·         ZAREEN EXCHANGE DUBAI

එක්සත් රාජධානිය

·         3R TELECOM LTD

·         AN EXPRESS LTD

·         CURRENCY EXCHANGE CORPORATION

·         GLOBAL EXCHANGE LTD

·         INTL FC STONE LTD (IFL)

ජෝර්දානය

·         Al Samhouri Exchange

·         Alwahni Exchange

·         MERCHANTRADE ASIA SDN BHD (METRO)

මැලේසියාව

·         IME (M) SDN BHD

ඉතාලිය

·         VALUTRANS SPA (METRO)

ඇමරිකා එක්සත් ජනපදය

·         MONEYGRAM

·         PRABHU GROUP INC

·         "RIA FINANCIAL SERVICES (Contiental Exchange Solutions INC)"

·         TRANS-FAST REMITTANCE LLC

ප්‍රංශය

·         TEMPO FRANCE

ජපානය

·         JAPAN REMIT FINANCE CO. LTD

·         UNIDOS CO. LTD (KYODAI REMITTANCE)

ජෝර්දානය

·         ALAWANEH EXCHANGE CO

·         AL SAMHOURI EXCHANGE COMPANY

·         SHIFT FINANCIAL SERVICES LTD