Bank of Ceylon

බාහිර ප්‍රේෂණ සහ සංචාරක සේවා

 

ලංකා බැංකුවේ සංචාරක අංශයෙන් ලබා දෙන සේවා

 

SWIFT ක්‍රමවේදය හරහා සිදු කරන බාහිර ගෙවීම්

 

ආනයන

අධ්‍යාපන

වෙනත්

 

බලපත්‍ර නිකුත් කිරීම

 

අධ්‍යාපන

සංක්‍රමණ

 

වැඩිදුර විස්තර සඳහා :

 

කළමනාකාර,

සංචාරක සහ ප්‍රේෂණ අංශය,

පළමු මහළ, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය,

කොළඹ 01

'

දු.ක. +94  11 2445783 / +94  11 2203170

 

වැඩකරන පැය : සතියේ දිනවල 08.30 - 15.00 

 

ඉහත සේවාවන්වලට අමතරව මෙට්‍රොපොලිටන් ශාඛාවේ සංචාරක අංශය විසින් පහත සේවාවන් ද පිරිනමයි.

 

විදෙස් අණකර නිකුත් කිරීම සහ විදෙස් මුදල්-මුදල් බවට පත් කිරීම (මෙම සේවාවන් අධි ශ්‍රේණි ශාඛාවන්ගෙන් ද ලබා ගත හැකිය)

 

 

 

වැඩිදුර විස්තර සඳහා :

 

කළමනාකාර,

ලංකා බැංකුව - සංචාරක අංශය,

මෙට්‍රොපොලිටන් ශාඛාව,

යෝර්ක් වීදිය,

කොළඹ 01.

දු,ක. + 94 11 2422730

 

වැඩකරන පැය : සතියේ දිනවල 08.30 - 16.30

                         සෙනසුරාදා දිනවල 08.30 - 12.30