Bank of Ceylon
Responsive image

වෙළඳ සේවා
 

ලංකා බැංකුවේ විකුණුම්පල පද්ධතිය (POS), නව තාක්ෂණය සමග ඔබගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමේ අවස්ථාව ඔබට හිමිකර දෙයි. අපගේ POS පද්ධතිය, ඔබගේ ඇයකැමි ස්ථානයේ මුදල් ගනුදෙනු සඳහා ඇති අවදානම අවම කරයි.

නිෂ්පාදිතයේ ලක්ෂණ

  • වීසා, මාස්ටර් කාඩ් ණය කාඩ්පත් සහ වීසා ඉලෙක්ට්‍රොන්, මාස්ටර් හර කාඩ්පත් බාර ගැනීම
  • නවීන තාක්ෂණයෙන් පිරිපුන් ටර්මිනලය
  • මුදල් සෘජුවම ලංකා බැංකු ගිණුමට හර වීම
  • කඩිනමින් මුදල් ගනුදෙනු සිදුකර ගැනීමේ පහසුව
  • යන්ත්‍රය භාවිතා කිරීම සහ ව්‍යාජ මුදල් ගනුදෙනුවලින් වැළකී සිටීම පිළිබඳ පුහුණුව
  • කඩිනම් සේවාව
  • විමසීම් සඳහා වසරේ ඕනෑම දිනක, පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානය

 

*කොන්දේසි සහිතයි

වැඩිදුර විස්තර සඳහා කරුණාකර අමතන්න

කළමනාකරු,
අලෙවි සහ වෙළඳ ඉපයුම් අංශය,
ලංකා බැංකු ණය කාඩ්පත් මධ්‍යස්ථානය,
බිම් මහල, ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
ලංකා බැංකු මාවත,
කොළඹ 01

දුරකථන : (+94) 011 2471618 / 011 2205621