Bank of Ceylon
Responsive image

හත් දින ඇමතුම් තැන්පතු 

 

ඔබගේ මුදලට වඩාත් ගැලපෙන කෙටිකාලීන ආයෝජනයකි.

 

විශේෂ ලක්ෂණ 

  • අවම තැන්පතුව රු.100,000 කි.
  • අවම කාල සීමාව දින හතකි.(උපරිම කාල සීමාවක් නොමැත.)
  • ආකර්ෂණීය පොලී අනුපාතික - ස්ථාවර තැන්පතු පොලී අනුපාත සඳහා කරුණාකර මෙතැනින් පිවිසෙන්න
  • ගිණුම් හිමියෙකු වීම අවශ්‍ය නැත
  • නාමිකයෙකු නම්කළ හැකිය.
  • කඩිනම් ණය/බැංකු අයිරා පහසුවෙන් ලබාගත හැකිය