Bank of Ceylon
Responsive image

සාමාන්‍ය ස්ථාවර තැන්පතු 

 

සාමාන්‍ය ස්ථාවර තැන්පතු

  • වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකේය පුරවැසියන් හට ගිණුමක් ආරම්භ කළ හැකිය.
  • අවම තැන්පතුව රු.10,000 කි.
  • කාල පරාසය - මාස 03,06 හෝ වසරක සිට වසර 05 දක්වා

පොලී ගෙවීම - කරුණාකර පොලී අනුපාත බලන්න
 

ඕනෑම ස්ථාවර තැන්පතුවක් කල් පිරෙන අවස්ථාවකදී අදාළ පොලිය සහ තැන්පතු මුදල් ලබා ගත හැකිය.
මාසිකව පොලිය ලබා ගත හැක්කේ වසර 01 සහ ඊට වැඩි ස්ථාවර තැන්පතු සඳහා පමණි.

  • ස්ථාවර තැන්පතුවේ හිමිකරුගේ මරණයකදී ස්ථාවර තැන්පතුවේ ශේෂය ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු නම් කළ හැකිය.
  • ස්ථාවර තැන්පතු ණය සුරැකුම්, ඇප ආදී ලෙස පිළිගැනේ.

* කොන්දේසි සහිතයි.