Bank of Ceylon
Responsive image

ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු 

වයස අවුරුදු 55ට වැඩි ශ්‍රී ලාංකේය පුරවැසියන් හට ගිණුමක් ආරම්භ කළ හැකිය.

  • අවම තැන්පතුව රු.10,000 කි.
  • කාල පරිඡේදය වසරකි.
  • අමතර පොලියක් හිමි වේ. (ස්ථාවර තැන්පතු පොලී අනුපාතික සඳහා කරුණාකර මෙතැනින් පිවිසෙන්න.)
  • කල් පිරීමේදී හෝ මාසිකව හෝ පොලී හිමිකර ගත හැකිය.
  • ගිණුම් හිමියාගේ මරණයකදී ස්ථාවර තැන්පතුවේ ශේෂය ලබා ගැනීම සඳහා නාමිකයෙකු යෝජනා කළ හැකිය.
  • ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමක් ආරම්භ කර ඔබගේ අනාගතය සුරක්ෂිතකර ගන්න.

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.

*කොන්දේසි සහිතයි