Bank of Ceylon
Responsive image

ලංකා බැංකුවේ පුද්ගලික ණය ක්‍රමය 

නෛතිකව පිළිගත හැකි ඕනෑම පුද්ගලික මුල්‍යමය අවශ්‍යතාවක් සපුරාලීම සඳහා ලංකා බැංකුව සිය ගනුදෙනුකාර භවතුන සඳහා පුද්ගලික ණය ලබා දෙයි.

ණය සඳහා අයදුම් කළ හැකි පිරිස

  • වයස අවුරුදු 18ත් 55ත් අතර පසුවන ලංකා බැංකුවේ ගනුදෙනුකාර ශ්‍රී ලාංකේය පුරවැසියන්
  • රු. 30,000 කට වැඩි මාසික වැටුපක් ලබන රාජ්‍ය,අධිකාරි හෝ ලැයිස්තුගත පුද්ගලික සමාගම්වල සේවයෙහි නියුතු ස්ථිර සේවකයන්.(කොන්ත්‍රාත් සේවකයන්ගේ මාසික වැටුප රු.50,000 ඉක්මවිය යුතුය)

ණය මුදල

  • ගනුදෙනුකරුගේ නැවත මුදල් පියවීමේ හැකියාව මත තීරණය වේ.

නැවත මුදල් පියවීමේ කාල සීමාව

  • උපරිම වශයෙන් වසර 5යි.

 

*කොන්දේසි සහිතයි

(ණය පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

කළමනාකරු,        
පාරිභෝගික ණය ඒකකය,
20වන මහල, ප්‍රධාන ශාඛාව,
ලංකා බැංකුව,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 01

දු.ක: 011 220 4522 / 011 220 4563 / 011220 4558,
ෆැක්ස්: 011 2338762