Bank of Ceylon

පරිගණක මිලදී ගැනීම සඳහා විශේෂ ණය ක්‍රමයක් 

සියලුම වැටුප් ලබන සේවකයන්ට, වෘත්තිකයන්ට, ස්වයං රැකියාවල නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයන්ට පරිගණක මිලදී ගැනීම සඳහා විශේෂ පුද්ගලික ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත.

ණය ලබාගත හැකි පිරිස

  • DRU සහ CRIB වාර්තා සතුටුදායක මට්ටමක පවතින ඕනෑම වැටුප් ලබන සේවකයෙකු, වෘත්තිකයෙකු, ස්වයං රැකියාවක නිරත වන්නෙකු හෝ ව්‍යාපාරිකයෙකු හට මේ සඳහා අයදුම් කළ හැකිය.

ණය මුදල

  • උපරිම වශයෙන් රු.100,000

නැවත මුදල් පියවීමේ කාල සීමාව

  • උපරිම වශයෙන් අවුරුදු 5යි 

ඇප සුරැකුම

  • නිෂ්පාදනය මත තීරණය වේ.

*කොන්දේසි සහිතයි 

 

(ණය පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

කළමනාකරු,    
පාරිභෝගික ණය ඒකකය,
20වන මහල, ප්‍රධාන ශාඛාව,
ලංකා බැංකුව,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 01

දු.ක: 011 220 4522 / 011 220 4563 / 011220 4558,
ෆැක්ස්: 011 2338762