Bank of Ceylon

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් සඳහාවන ණය පහසුකම 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්

  • අධිකරණ සේවා සංගමයේ සාමාජිකත්වය දරන රජයේ සේවයෙහි නියුතු අධිකරණ නිලධාරියෙකු වීම
  • ලංකා බැංකුවේ Prestige Plus ගිණුමක හිමිකරුවෙකු වීම
  • ගිණුම මාස 6 ට අඩු නව ගනුදෙනුකාර භවතුන්

ණය සීමාව

  • උපරිම වශයෙන් රු. මිලියන 3 යි

නැවත මුදල් පියවීමේ කාල සීමාව

  • උපරිම වශයෙන් අවුරුදු 7 යි

*කොන්දේසි සහිතයි 

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.

කළමනාකාර,        
පාරිභෝගික ණය ඒකකය,
20වන මහල, ප්‍රධාන ශාඛාව,
ලංකා බැංකුව,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 01

දු.ක: 011 220 4522 / 011 220 4563 / 011220 4558,
ෆැක්ස්: 011 2338762