Bank of Ceylon
Responsive image

ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් සඳහාවන ණය පහසුකම 

ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නන්

  • ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවා සංගමයේ සාමාජිකත්වය දරන සේවයෙහි ස්ථිර සේවකයන් වීම
  • ලංකා බැංකුවේ Prestige Plus ගිණුමක හිමිකරුවෙකු වීම
  • ගිණුම මාස 6 ට අඩු නව ගනුදෙනුකාර භවතුන්

ණය සීමාව

  • උපරිම වශයෙන් රු. මිලියන 2 යි

නැවත මුදල් පියවීමේ කාල සීමාව

  • උපරිම වශයෙන් අවුරුදු 7 යි

ඇප සුරැකුම

  • අන්‍යොන්‍ය ඇපකරුවෙක්

*කොන්දේසි සහිතයි 

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් රෙගුලාසියක් (පදයක්) හෝ විස්තරයක් (ප්‍රකාශයක්)  වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.

කළමනාකාර,        
පාරිභෝගික ණය ඒකකය,
20වන මහල, ප්‍රධාන ශාඛාව,
ලංකා බැංකුව,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 01

දු.ක. 011 2204522/011 2204563/011 2204568
ෆැක්ස් : 011 2338762