Bank of Ceylon
Responsive image

 

අන්තර්ජාල බැංකුකරණය

 

අන්තර්ජාල බැංකුකරණ පහසුකම

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා 500 කට අධික ප්‍රමාණයකින් අන්තර්ජාලය ඔස්සේ ඔබට ඔබගේ ගිණුමට සම්බන්ධ විය හැකිය. ඔබට පහසු පරිදි හා පෞද්ගලිකත්වය රැකෙන පරිදි ඔබගේ නිවසේ සිට ම හෝ කාර්යාලයේ සිට ඔබගේ ගනුදෙනු සිදුකරගත හැකිය.

 

                          
  • මුදල් යැවීම
  • උපයෝගීතා බිලපත් ගෙවීම
  • ණය කාඩ්පත් මුදල් ගනුදෙනු විමසීම්/ ගෙවීම්
  • ශේෂය විමසීම් සහ ශේෂය පරික්ෂා කිරීමේ පහසුකම

             ආයතනික පාරිභෝගිකයන් සඳහා

  • ශේෂය විමසීම් සහ ගනුදෙනු විමසීම්
  • ගිණුම් වාර්තාව බාගත කර ගැනීමේ පහසුකම
  • ලිපිගොනු ඇතුළත් කිරීම සහ බාගත කිරීමේ පහසුකම


 

එහි ක්‍රියාකාරීත්වය කෙබඳුද?

ලංකා බැංකුවේ ඉලෙක්ට්‍රොනික බැංකුව හරහා ඕනෑම ගනුදෙනුවක් සිදු කිරීම සඳහා ඔබට භාවිත හැඳුනුම් නාමයක් සහ මුර පදයක් අවශ්‍ය වේ.

 

ලියාපදිංචි වන්නේ කෙසේද?

කරුණාකර පහත දැක්වෙන අයදුම්පත්වල පිටපතක් ගෙන එය නිවැරදිව සම්පූර්ණ කර ලංකා බැංකු ශාඛාවට බාර දෙන්න.


අයදුම්පත්‍රය බාගත කරන්න

 

අපගේ සේවාවන්

ගිණුම් ශේෂය පිළිබඳ විමසීම්

  • ජංගම ගිණුම්
  • ඉතුරුම් ගිණුම්
  • ස්ථාවර තැන්පතු
  • ණය ගිණුම්
  • ණය කාඩ්පත් ගිණුම්

මුදල් පැවරුම්

  • තමන්ගේම ගිණුම්
  • තුන්වැනි පාර්ශ්ව ගිණුම්
  • තුන්වැනි පාර්ශ්ව ගිණුම් - වෙනත් බැංකු

ගෙවීම්

  • ණය කාඩ්පත් මුදල් ගෙවීම්
  • බිල්පත් ගෙවීම්
  • සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම්
  • බිල්පත් ගෙවීම් ඉතිහාසය
  • විනිමය අනුපාතික අගයන් 

අද දින ගනුදෙනු පිළිබඳ විමසීම්

අතීත ගනුදෙනු පිළිබඳ විමසීම්

තැන්පතු සහ අත්තිකාරම් පිළිබඳ විමසීම්

පොදු

 

ඕනෑම තොරතුරක් සඳහා කරුණාකර 011 2204444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

විමසීම් : 011 2204654 / 011 2204659 / 011 2204663, අන්තර්ජාලය හරහා වෙනත් බැංකු මුදල් පැවරුම් පිළිබඳ විමසීම් : 011 2204663, විද්‍යුත් තැපැල් : ebank@boc.lk, ෆැක්ස් : 0112447569