Bank of Ceylon

කාලීන ණය 

ව්‍යාපාරවල ස්ථිර/කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් හා වෙනත් ඕනෑම නිත්‍යානුකුල පාරිභෝගික ණය අවශ්‍යතාවන් සහිත, බැංකුව සමග මනා සබඳතාවක් ගොඩනගාගෙන ඇති ජංගම හෝ ඉතිරිකිරීම් ගිණුම් හිමියන් හට ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් කාලීන ණය ලබාගත හැකිය.

ප්‍රතිලාභ

  • කාලීන ණය පහසුවෙන් ලබාගත හැකිය.
  • කාලීන ණය ඔබගේ ඕනෑම නිත්‍යානුකුල මුල්‍යමය අවශ්‍යතාවක් සඳහා උපකාරීවනු ඇත.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.